දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජනාධිපති ගෝඨාඪය රාජපක්ෂ මහතාගේ කීර්තියට මුවා වී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසි බස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

නාවුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට ඒක්වෙමින් ඥාණසාර හිමියෝ මේ බව පැවසූහ.

කරුණෑගල බුවෙනක බා හෝටලය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ උන් වහන්සේ කියා සිටියේ බලය හේතුවෙන් පිස්සු දොඩවන පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ සිටින බවය.

වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ වර්ථමානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට කීර්තියක් ලැබී තිබෙන බවත් පක්ෂ බේදයකින් තොරව සියලු ජනතාව ඔහුට ගරු කරන බවත් ඒම ගරුත්වය නැති කිරීම සඳහා සමහරක් දේශපාලකයින් කටයුුුුතු කරමින් සිටින බවත්ය.

කුරුණෑගල නගරාධිපති වැන්නවුන් දඹුල්ලෙ සිටියානම් සීගිරියටත් බෝර දමන බව ද උන්වහන්සේ පවසා සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More