ඇමෙරිකාවේ වයස අවුරුදු 9ක දැරියක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ලොව මෙතෙක් වාර්තාවූ ලාබාලතම මරණය මෙය වෙයි.
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විසූ දැරියක් මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
කොවිඩ් ආසාදිත දැරිය මියයාමත් සමඟ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාසල් නැවත විවෘත කිරීමේ තීරණයට මේ වන විට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ.
ඇමෙරිකාවේ වර්ජිනියාහි සංක්‍රමණිකයන් රඳවා සිටින මධ්‍යස්ථානයකට 75% කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...