දේශීය පුවත්

තමන් අගමැති වී තමන්ගේ අතින්ම ජනතාවට සහන දීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ වියළුව ආසනයේ පැවති ජනහමුවකදීය.

සහන දෙන බව පවසමින් බලයට පත් වූ ආණ්ඩුවට සැමන්, පරිප්පු මිල පාලනය කරගැනීමට හැකි වූයේ දින 15ක් පමණක් වන අතර සහල් මාෆියාවට යට වීමටද ආණ්ඩුවට සිදු වූ බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.

මේ අතර 4% සහන පොළියට ණය ලබා දෙන බව පැවසුවද එලෙස ණය ලබා ගත කෙනෙක් නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව පෙනෙන්නට තිබෙන සත්‍ය ඉදිරියේ බොරුව දිනවන්න සූදානම් ලෙස ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More