උප්පැන්න සහතිකය වෙනස් කිරීම සහ රටේ ඓතිහාසික නටබුන් කඩා දැමීම මගින් සිදුකරනු ලබන්නේ ගෝඪාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ලෙස පත්කරගත් 69 ලක්ෂයක ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීමට නොහැකි වන ලෙස සුළුතර ආණ්ඩුවක් පත්කිරීමේ කුමන්ත්‍රණයක් බව මැදගොඩ අභියතිස්ස හිමියෝ පවසති.
උන් වහන්සේ මෙම අදහස් දැක්වූයේ ඊයේ (23) විද්වත් භික්ෂු සංසදය කොලඹ දැවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අභයතිස්ස හිමියන් පැවසුවේ උප්පැන්න සහතිකය වෙනස් කිරීමේ කටයුතු පැවති පාලනය විසින් සිදුකරන ලද්දක් බවත්, එය යම්කිසි කුමන්ත්‍රණයක් ලෙස මෙම අවස්ථාවේදීද ඉදිරියට පැමිණ ඇති බවය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම සොයා බලා කිසියම් පියවරක් ගතයුතු බවද උන්වහන්සේ අවදාරනය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This yellow robed man should tell us whether Buddha was a Sinhalese or a Buddhist at birth.