සිංහල බෞද්ධ උරුමයක් ගැන හැඟීමක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී ප්‍රකාශ කොට තිබුණි.
ඒ දෙවන බුවනෙකබා රජුගේ රාජ්‍ය සභාව විනාශ කිරීම ගැන ඔහු හා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජොන්සටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අතර එකිනෙකාට එරෙහිව ප්‍රසිද්ධියේ ම විවේචනය එල්ල කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.
සිංහල ප්‍රෞඪ ඉතිහාසය ගැන අවබෝධයක් තිබෙන්නේ සිංහල බෞද්ධයෙකුට පමණක් බව ප්‍රකාශ කරන ජයසේකර මහතා සිංහල බෞද්ධයෙකු වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතෝලිකයෙකු වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Excactly!
Exactly! Very good comment Mr. Minister.