සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම හෝ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ යෙදවුමක් ලෙස භාවිත කිරීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
පාරිභෝගීක කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...