අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගිවූ කඩුවලදී පැවති රැස්වීමකදී අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ 19 ත් 13 ත් දෙකටම නැති නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය ලැබුනේ ඒ් සඳහා බව සඳහන් කළ උන්වහන්සේ තව දුරටත් අවධාරණය කළේ 19 වන සංශෝධනය නැවත සංශෝධනය කිරීමට ගොස් 13 වැනි සංශෝධනයේ අඩ ගලවා රට අමාරුවේ නොදමන ලෙසය. එය ඉල්ලීමකට වඩා සංඝ ආඥාවක් බවද ඒහිදී උන්වවහන්සේ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...