දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ අතුරු වාර්තාවක් අද අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව තිබේ.
කමිටු සාමාජික පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහතා සඳහන් කළේ, අතුරු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවයි. කමිටුව පසුගිය සෙනෙසුරාදා ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කළේ ය.
කුරුණෑගල , බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, මොණරාගල, බඩල් කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...