දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට සමාජයේ ප්‍රභල චෝදනාවකට ලක්ව සිටින රිෂාඩ් බදුඋදීන් මහතාගෙන් ඊට අදාළ ප්‍රශ්ණ කිරීම මැතිවරණය අවසන් වන තුරු කල්දැමිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටීම මේ රටේ නීතියේ ආධිපත්‍යයට කරන ලද පහත් පෙළේ ප්‍රහාරයක් බව ජනතාව පවසති. අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල ක්‍රියාවලියට බලපෑම් කළ හැක්කේ අධිකරණයට පමණි.එම ක්‍රියාවලිය අත්හිටුවීමට ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් මැතිවරණ කොමසාරිස්වරයාට කිසිදු බලයක් ලබා දී නොමැති  බව නීතිඥයෝ පවසති.

ලංකා ලීඩ් වෙත දස දෙසින් ලැබෙන ඇමතුම් වලින් ඊට ප්‍රභල විරෝධයක් එල්ල වේ. මැතිවරණ කොමිසම නිවැරදි නම් රටේ නමගිය අපරාධ කාරයින් කළ යුත්තේ ස්වාධීන කණ්ඩායමක් මඟින් හෝ මැතිවරණයකට තරඟ කිරීම මඟින් මුක්තියක් ලබා ගැනීමය.

එවිට මැතිවරණ කාලය යනු අපරාධකාරයින්ට නීතියට පිටින් නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස ලොව පුරා තහවුරු වනු ඇත. මෙම තත්වය  මගින් අරාබි සල්ලි වල බලවත්කම ප්‍රදර්ශණය කරන බව ජනතාව පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More