දේශීය පුවත්

දිගින් දිගටම පොදුජන පෙරමුණේ රැස්වීම් වලදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයින්ට හු කියන්නේ නම් ඉන් පාඩුව සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බව තුනෙන් දෙකක බලයක් ලබා දීමේ වැඩපිළිවෙලට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ.

මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වදින ශ්‍රීලනිපයේ අපේක්ෂකයින් වන ජගත් පුෂ්පකුමාර මහතාට මොනරාගලදීත්, නිමල් සිරිපාලද සිල්වා මහතාට බදුල්ලේදීත්, පොදුජන පෙරමුණු රැස්වීම් වලදී හු කීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමරවීර මහතා මේ අදහස් පළ කොට තිබේ.

ශ්‍රීලනිප අපේක්ෂකයන්ට හු කියන ස්ථාන වල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිටියද හු තැබීම් වලට ඔහුගේ සම්බන්ධයක් නැති බවද අමරවීර මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More