දේශීය පුවත්

පසුගිය රජය විසින් 2019 මැයි මාසයේදී ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් කරන ලද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ සහයෝගිතා ගිවිසුම ලංකා ලීඩ් වෙත ලැබී ඇත.

තොරතුරු දැන ගැනීම සඳහා මහජනයාට ඇති අයිතියට ගරු කරමින් එම ගිවිසුම ප්‍රසිද්ධ කෙරෙන බව සැලකිය යුතුය. එම ගිවිසුම මඟින් වරාය පර්යන්තය ඉන්දියාවට දීමට බැඳීමක් ඇති වී ඇති බැවින් දැන් ඊට අනුව කටයුතු කළ යුතු බවට රජයේ පාර්ශව වලින් මතයක් ඉදිරිපත් වී ඇතත් ගිවිසුමේ තාක්ෂණිකව එවැනි ප්‍රතිපාදන නොමැති බව ලංකා ලීඩ් වෙත උපදෙස් ලබා දෙන නීතිඥවරු පවසති.

කෙසේ වෙතත් පසුගිය රජය සමයේදී එම සහයෝගීතා ගිවිසුම අනුව අවසන් නීතිමය ගිවිසුම අත්සන් කිරීමට නොහැකි වූයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරෝධය පළ කිරීම නිසාය.

සම්පූර්ණ ගිවිසුම කියවීමට පහතින්  පිවිසෙන්න –

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More