ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රුපියල් මිලියන 340 ක ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය පියවර ගෙන ඇත.

මීට අදාළ ගිවිසුම් සඳහා මෙරට ජපාන තානාපති අකිරා සුගියමා මහතා සහ මුදල්ආ ර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස් ආටිගල මහතා විසින් අද දින අත්සන් තැබීන

ජපන් රජය ජයිකා ආයතනය හරහා ශ්‍රී ලංකා පොලීසියේ ධාරිතා වර්ධනය කිරීමට ,පුහුණු වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර , ජපන් රජය තීරණය කර ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙරටට ගලා ඒම අවම කිරීම සඳහා අමතර ආධාර ප්‍රදාන ඉදිරියටද ලබාදීමටය .

මෙම ව්‍යාපෘතිය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට භාවිතා කල හැකි නවීනතම උපකරණ රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමටද ජපාන රජය පියාර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More