විදේශ පුවත්

ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

බංගල්දේශය, පැනමාව, මෝල්ටාව, පේරු, බ්‍රසිලය, කුවේට්, ඔමාන්, චිලි, ඩොමෙනිකන් රාජ්‍ය, අර්මේනියාව, බොස්නියාව, මැසඩෝනියාව ,බහරේන් එම තහනමට ලක් වු රටවල් වෙයි.

එම රටවල් සමග සියලුම නාවික හා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු නවතා දැමු බව සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

ඊයේ දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාධිතයන් 2,42,639 ක් මරණ 34,938 ක් වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය. මේ අතරින් සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 13428 දක්වා අඩු වී තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More