ව්‍යාපාරික පුවත්

මේ වන විට මෙරට රන් මිළ වාර්තා සහගත ලෙස ඉහළ යමින් පවතියි.

කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් ලක්ෂයක් ලෙසය.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88 000 ක් ලෙස සටහන් විය.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1800 ඉක්මවායාම  හේතුවෙන් මෙලෙස දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම සිදුවී ඇත.

රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඉකුත් මාස 14 තුල ලෝක වෙළඳපොළේ රත්‍රං මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

කොරෝනා ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වන පසුබිමකදී ආයෝජකයින් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම වී ඇත.

මේ හේතුව රන් මිල ඉහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More