රටට වැඩ කිරිමේදී තමන් පක්ෂ පාට නොසලකා කටයුතු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ලංකාපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
රටක් කරගෙන යාමේදී නොයෙකුත් බාධා පැමිණෙන බවත් තමන් ද එවැනි විවිධ බාධාවන් විදි බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට ගැන සිතා ජනාධිපතිවරයාට සහය දක්වන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...