ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
තවත් පස් දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි ද පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් වහා ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නැයි ඉල්ලමින් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණයක යෙදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
මැදපෙරදිග ලාංකිකයෝ 30 කට වඩා කොරෝනා නිසා මිය ගිහින්. පස් දෙනෙක් සියදිවි නසාගෙන.
මැදපෙරදිග ලාංකිකයෝ 30 කට වඩා කොරෝනා නිසා මිය ගිහින්.පස් දෙනෙක් සියදිවි නසාගෙන.
Gepostet von Headline News am Mittwoch, 8. Juli 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...