ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවට ලබා දුන් සහන තමා බලයට පත් වූ පසු ද ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ගම්පහ කිරිඳිවැල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා එය සංවිධාන කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...