දේශීය පුවත්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද නව දැනුවත් කිරීමක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරන   පුද්ගලයින්ට එරෙහිව 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත, පොලිස් ආඥා පනත හා නිරෝධායන පනත අනුව කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව කරුණු 18කින් සමන්විත වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More