දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යොදා ගනිමින් රේගු අධ්‍යක්ෂවරයාට බලපෑම්සහගත ලිපියක් ලියමින් ව්‍යාපාරාරික හැරී ජයවර්ධන මහතාගේ සමාගමක් විසින් නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් මධ්‍යසාර කන්ටේනර් 60ක් නිදහස් කිරීම සදහා බලපෑම් කළ බවට නාගානන්ද කොඩිතුවක්ක මහතා චෝදනා කරයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඊට අදාළ සාක්සියක් ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් රේගු රේගු අධ්‍යක්ෂ වරයාට ලියන ලදැයි කියන ලිපියක්ද ඉදිරිපත් කරනු ලැබීය.

මේ වන විට රට තුලට එතනෝල් මධ්‍යසාර ආනයනය තහනම්කොට ඇත. ඒ අනුව මෙම ක්‍රියාව සත්‍යයක්නම් එය නීති විරෝධී වන බවට රේගු නිලධාරීහු සදහන් කරති.

 



One thought on “ජනපතිගේ නම විකුණා භාණ්ඩාගාර ලේකම් එතනෝල් කන්ටේනර් 60ක් රේගුවෙන් පැන්නීමට බලපෑම් කරලා – නාගානන්ද කොඩිතුවක්කුගෙන් චෝදනා”

  1. මේ කතාවට හැරී ජයවර්ධනම උත්තරයක් දීලා තිබුනා.. ඒකත් පලකරන්න.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More