විදුලි බිල ගෙවීම සඳහා අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිශතාත්මක සහන ලබාදීමට යෝජනා වී තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සෙසු පාර්ශව සම්බන්ධයෙන් ද යෝජනා රැසක් අදාළ වාර්තාවට ඇතුළත් බවයි.
ඒ සඳහා පත් කළ කමිටුව ලබාදුන් වාර්තාවට අනුව එම තීරණය ගෙන තිබේ.
එම වාර්තාව අධ්‍යනය කිරිමෙන් පසු අනුමැතිය සඳහා හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, වැඩි වූ විදුලි බිලට ලබා දෙන සහන මේ සතියේ ප්‍රකාශයට පත් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...