මීළග ආණ්ඩුවට එක්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කර ඇති බව හිටපු ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
එළැඹෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සදහා එක්වන්නැයි මෙසේ ආරාධනා කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
අද වන විට එක්සත් ජාතික පක්‍ෂය විවිධ තැන්වලට එක්වෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...