1954 ආරම්භ කළ ජමාල් ඊ ඉස්ලාම් යන සංවිධානය දැඩි මතදාරී හා දැඩි ආගම්වාදී එකක් බවත් එහි නිත්‍ය සාමාජිකයින් 5000ක් හා 10000ක් අතර පිරිසක් සිටින බව සිංහලයේ සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අනාවරණය කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලක්ෂයක පමණ අනුගාමිකයින් පිරිසක්ද එම සංවිධානය සමඟ සිටින බවත් ඉන් බහුතරය මාවනැල්ල, මහනුවර, බේරුවල, කාත්තන්කුඩිය හා පුත්තලම ප්‍රදේශ වල අය බවත්ය.
මවුලවිවරයෙකුගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන මේ සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කළ බව අවධාරණය කරන උන්වහන්සේ මෙම සංවිධානය පාස්කු ඉරු දින ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව හෙළිදරව් කරයි.
බේරුවල හා හලාවත මාදම්පේ ප්‍රදේශ වල මද්‍රසා පාසල් දෙකක්ද මෙම සංවිධානය පවත්වා ගෙන යන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
එම වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...