දේශීය පුවත්

විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදයෙන් පසු පවත්වන ඡන්ද විමසීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වුවොත් ඉන්පසු අගමැතිධුරය දැරීමට නොහැකි බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි. අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවට ප්‍රකාශවු පසු ක්ෂනිකව ඔහු තනතුරෙන් ඉල්ලා අස්වවීමක් සිදුවන බවත් ඉන්පසු බහුතර කැමැත්ත ඇති අයෙකුට ඒ සඳහා ආරාධනා කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත් ඔහු පවසයි. විශ්වාෂ භංග යෝජනාවේ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පවත්වන ලෙසට ඉල්ලිමක් කල හැකි බවත් එහෙත් එය තීරණය කිරීමටද ඡන්දයක් පැවැත්විය යුතු බවත් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More