කොරෝනා මේ තරමට හෝ පාලනය වූයේ සෞඛය කාර්ය මණ්ඩල නිසා බවත් ඒ වෙනුවෙන් තම පක්‍ෂයේ ‘රතු තුරුව’ සංවිධානයද විශාල කාර්යක් කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් අද (30) පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් අමතමින් ය.
අද ලංකාවේ සිදුව ඇත්තේ කොරෝනා පතුරුවා හැරීමක් බවත් එය සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බවත් එම පක්‍ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.
නාවික හමුදාවට කොරෝනා බෝවීමේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් බාරගත යුතු බවත් ඔහු චෝදනා කරයි.
කොරෝනා පාලනය සදහා යෙදවූ හමුදාවට ආණ්ඩුව ඊට අවශ්‍ය මුඛ ආවරන හෝ නොදුන් බවත් එනිසා හමුදාව ඒවා තම පක්‍ෂයෙන් ඉල්ලූබවත් ඔහු තව දුරටත් පැවසීය.
ලංකාවේ කොරෝනා පැතිරෙව්වේ ගෝඨාභය – ටිල්වින් සිල්වා
ලංකාවේ කොරෝනා පැතිරෙව්වේ ගෝඨාභය – ටිල්වින් සිල්වාවීඩියෝවේ මුල් හිමිකම aithiya.lk සතුය.https://www.youtube.com/watch?v=nFJ9t-R1a3g&feature=emb_title
Gepostet von ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu am Montag, 29. Juni 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...