උතුරේ දේශපාලන පක්‍ෂයක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත.
ඉන්දියාව හා මැලේසියාව එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වෙයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අලූත්ම වාර්තාවෙන් මේ බව හෙළි කර ඇත.
මේ හැර ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මිනිස් ජාවාරමට සම්බන්ධ බවද එම වාර්තාවේ දක්වා තිබේ.
මෙම ජාවාරම්වලට සම්බන්ධ උතුරේ දේශපාලකයා කවුදැයි ඇමෙරිකානු වාර්තාවෙන් නම් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...