Notice Board

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය(25) දින කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණගාරයේ දී විශේෂ නියෝජිත සමුළුවක් කැඳවා “හරිමග : පශ්චාත් කොවිඩ් -19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් ‘උපාය මාර්ගික ප්‍රවේශය” කෘතිය ජනගත කළේය.

මෙම ජනතා නියෝජිත සමුළුව අමතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, සාහිත්‍යසූරි ආචාර්ය ගුණදාස අමරසේකර හා ජානිපෙ නායක විමල් වීරවංශ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

 

“හරිමග : පශ්චාත් කොවිඩ් -19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් ‘උපාය මාර්ගික ප්‍රවේශය” කෘතිය කියවන්න / බාගත කරන්න මෙතැනින් පිවිසෙන්න

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More