දේශීය පුවත්

මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී කුමන හෝ ප්‍රතිඵලයක් ඡන්දය පැවති දා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර තිබුණ ද 2020 මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරිම පසුදා  උදෑසන 8 ට ආරම්භ කෙරේ.

අගෝස්තු 6 වැනිදා උදෑසන 8 ගණනය කිරිම ආරම්භ කර එදින සවස 4 ට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මෙතෙක් පැවති සියලුම මැතිවරණවල මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කළද මෙවර එලෙස කිසිදු ප්‍රතිඵලයක් නිකුත් නොවනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More