දේශීය පුවත්

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළ කරන බව අමෙරිකාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම්වරයා විසින් ඒ බව දැනුම් දී ඇති බවයි.

කෝවිඞ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දෙරටේ අන්‍යොන්‍ය උනන්දුව සහ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම තිරසාර වර්ධනය සඳහා වූ කැපවීම පිළිබඳව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී සාකච්ඡා කර තිබේ.

අමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාවට මේ වනවිටත් ලබාදෙමින් සිටින COVID -19 ආධාර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි සඳහන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More