දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මුල්වරට කරුණා සිදුකළ බව කියන යුද අපරාධ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සහ ළමයින් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

මෙම බරපතල චෝදනා යටතේ කරුණාට එරෙහිව ජාත්‍යන්තර සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක වන අතර ඔහු විදේශ රටකට පැමිණියහොත් අත්අඩංගුවට ගනු ඇත.

කරුණාට එරෙහිව ජාත්‍යන්තර නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

2007 වසරේදී කරුණා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද අපරාධ චෝදනා එල්ලවුවත් ඔහු සතුව තානාපති ගමන් බලපත‍්‍රයක් තිබීම නිසා එම චෝදනාවලින් ගැලවී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More