මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම්දී ඇත.
බැඳුම්කර සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙම කැඳවීම කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...