ඉඳුරුව ගල්කන්ද ශ්‍රී විජය ධම්ම පිරිවෙනේ පරිවේණාධිපති පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි ඊයේ (28) යම්කිසි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.
අද (29) උදෑසන විහාරස්‌ථානයට පැමිණි පිරිසක් බුද්ධානන්ද හිමි කැපුම් තුවාල සහිත ව බිම වැටී සිටින ආකාරය දැක ඒ බව කොස්ගොඩ පොලීසියට දැනුම් දී තිබේ.
පුජ්‍ය යටියන බුද්ධානන්ද හිමි 73 හැවිරිදි වියේ පසු වූ අතර යම්කිසි සොරකමකට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වන බව අප වාර්තාකරු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...