දේශීය පුවත්

ජපානයේ ” ජයිකා ” ආනතනයේ ණය ආධාර මත ඉදි කිරිමට සැලසුම්කොට තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ” Light Rail ” ව්‍යාපෘතිය පුද්ගලීකරණය කිරීමට හෙවත් පුද්ගලික අංශය මඟින් ඉදි කිරිමට තීරණය කළ බවට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කිරීම නිසා ” ජයිකා ” සංවිධානයේ ප්‍රධානියා විසින් භාණ්ඩාගාර ලේකම්ට චෝදනාත්මක ලිපියක් එවා ඇති බව වාර්තා වේ.

නාගරික සංවර්ධන ලේකම් ප්‍රියත් බන්දු මහතාගේ හැසිරීම පැහැදිළි කරන ලෙස ඉල්ලා ජයිකා ප්‍රධානී ෆ්‍රසාටෝ මහතා විසින් එසේ තද වචන සබාව යවා ඇති ලිපියට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මේ වන තුරු පිළිතුරු යවා නැති බව ද වාර්තා වේ.

සම්පූර්ණ ලිපිය පහතින් –

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More