පසුගිය රජය විසින් මෙරටට පොහොර ගෙන්වීමේදී ඊට අදාළ සමාගම්වලට මුදල් ගෙවා නොමැති බවත්, ඒ සඳහා රුපියල් බිලියන 10ක පමණ මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එප්පාවල ෆොස්ෆේට් නිධියෙහි වැඩ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...