විදේශ පුවත්

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් රුසියාවේ පුද්ගලයින් 9,000කට අධික පිරික් මියගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් එරට වෛරස ආසාදිතයින් 104 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 9,073ක්.

රුසියාවෙන් මේ වන විට වෛරස ආසාදිතයින් හය ලක්ෂ 34,437 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ වන විට රුසියාවේ ආසාදිතයින් තුන් ලක්ෂ 99,087 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව විදේස වාර්තා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සියලු තොරතුරු නිලධාරීන්ම ‘වෙලේ සුදාට’ දීලා

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධ...


Read More

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්&#...


Read More