විදේශ පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනෙකු මියගොස් තිබේ.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු සේවා අධ්‍යක්ෂ  ඇලෙක්ස්සැන්ඩ්‍රා වෙලුචි සඳහන් කර ඇත්තේ වෛරසය වැළදීමෙන් සේවකයින් 28 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී ඇති බවය.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 1200කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට හඳුනා ගෙන ඇති බව ඇය ප්‍රකාශ කර ඇත.

මේ වන විට අදියර කිහිපයක් යටතේ එම සංවිධානයේ සියලුම කාර්යය මණ්ඩලය කොවිඩ් නයින්ටීන් පරික්ෂාවන් සඳහා යොමු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More