විදේශ පුවත්

චීනයේ බීජිං නුවරින් හඳුනාගත් කොවිඩ් – 19 නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවයි.

තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස බීජිං හි සියළුම ආහාර හා පාර්සල් බෙදා හැරීමේ සේවකයින් කොව්ඩ් පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිත බව අද වාර්තා වුණි.

මේ අතර දකුණු ආසියාවේ දෙවැනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව පාකිස්තානයෙන් වාර්තා වන අතර එය 171,666කි.

තෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිසක් බංග්ලාදේශයෙන් වාර්තා වන අතර එම ගණන 108,775කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More