දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ රැසකට ඇමරිකානු ‘රජයේ ආගමික නිදහස නමැති අලූත්ම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇතත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළ ඉස්ලාමීය ත‍්‍රස්තවාදයේ තොරතුරු වසන් කර ඇත.

මෙම ඇමරිකානු වාර්තාවෙන් පාස්කු ප‍්‍රහාරයෙන් පසු ඉස්ලාමීය කාන්තාවන්ට බූර්කා තහනම ක‍්‍රියාත්මක කිරීම වැරැද්දක් ලෙස දක්වා තිබේ.

පිටු 14 කින් යුත් මේ විමර්ශන වාර්තාවෙන් ශ‍්‍රී ලංකාව බෞද්ධයන්ට ලබාදී ඇති ස්ථානය අනිකුත් ආගම්වලට ලබාදී නැති බවට ද චෝදනා නඟා ඇත.

මෙම මුළු වාර්තාවේම දක්වා ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේට එල්ල වූ  චෝදනාවය.

Divaina



One thought on “ඇමරිකානු වාර්තාවකින් ශී‍්‍ර ලාංකික භික්‍ෂුන්වහන්සේට චෝදනා”

  1. පාස්කු ප්‍රහාරය ගැන ලියන්නේ කොහොමද ඇමරිකාවම ඒක පස්සේ ඉන්න කොට. සැලසුම් සකස් කරපු විදිහට සිංහල මුස්ලිම් ජාතිවාදී කැරැල්ලක් ඇති වුනෙත් නැහැනේ. ඒ හින්ද පැත්තක ඉන්න හාමුදුරුවරු විවේචනය කරලා වාර්තාව හදන්න ඇති.

Leave a Reply to Champa Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More