දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අයිසිස් ත‍්‍රස්ත සංවිධානයේ සබඳතාව වසරකට පසු හෙළි වි ඇත.

සහරාන් හෂීම්ගේ සගයකු වූ ඉමාඞ් නමැත්තා තුර්කිය හරහා සිරියාවට ගොස් අයිසිස් ක‍්‍රියාකාරීන් හමු වී යළි 2016 දී මෙරටට පැමිණ තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ මෘදුකාංග ඉංජිනේරුවකු විසින් ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට මෙම අයිසිස් සබඳතා තොරතුරු අනාවරණය කර තිබේ.

සහරාන් හෂීම්ට රුපියල් පන්කෝටියක මුදලක් ද ලැබී තිබූ බව එම මෘදුකාංග ඉංජිනේරුවා තවදුරටත් හෙළි කර ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අයිසිස් සබඳතාවක් නැති බවට මෙරට මුස්ලිම් දේශපාලකයන් කීපදෙනකු ද සඳහන් කර තිබුණි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More