අද(03) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට සහ පොසොන් පොහොය යෙදෙන අනිද්දා දින දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
කෙසේවෙතත් මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ඇත.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලය තුළ ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බව ද සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා.
මේ අතර සියලු රාජ්‍ය ආයතන සදහා හෙට නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...