පාත් ෆයින්ඩර් ආයතනයේ ප්‍රධානී මිලින්ද මොරගොඩ මහතාට ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති පදවිය ලබාදෙන ලෙස විවිධ පාර්ශව වලින් රජයට බලපෑම් එල්ලවන බව විදේශ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර ඉන්දියාව සහ ඇමරිකාවේ උපායමාර්ගික උවමනාවන් ඉතා හොඳින් ඉමටුකළ හැකි පුද්ගලයෙකු බවට මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු විසින් ලබාදුන් සහතිකයක් විකිලික්ස් මඟින් අනාවරණය විය.
බොහෝ විට එම පත් කිරීම මැතිවරණයට පසු සිදුවීමට ඉඩ ඇති බවට විදේශ අමාත්‍යංශයේ යම් නිලධාරීන් විශ්වාස කරන බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...