යහපාලන ආණ්ඩුවේ දේශපාලඥයින් සිය පැවැත්ම උදෙසා බොරු මත ප්‍රචාරය කරමින් එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපකිර්තියට පත් කිරීමට කටයුතු කළ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා චෝදනා කරයි.
ඔහු මෙම චෝදනාව කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට අද පැමිණි අවස්ථාවේදි ය.
ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා දිම සඳහා ඔහු අද ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ තෙවන දිනටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...