ව්‍යාපාරික පුවත්

ඉතිහාසයේ කිසි දිනක නොවූ ආකාරයට කහ කුඩු කිලෝවක මිල රුපියල් තුන්දහස දක්වා ඉහළ නැග ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.

කොවිඩ් 19 වෛසරය මෙරට ව්‍යාප්තිය ආරම්භයත් සමඟ විෂබීජ නාශකයක් ලෙස බොහෝ පිරිසක් කහකුඩු භාවිතයට ගැනීමත් සමඟ ඉල්ලුම ඉහළ යෑමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක දැනට මාස දෙකක පමණ සිට උග්‍ර කහ හිඟයක් පැවති බව පාරිභෝගිකයෝ කියති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More