ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති සහ රුසියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සභාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ලංකා ලීඩ් අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කළු ජාතිකයින්ගේ අයිතියක් නොවන බවය.
ඇමරිකාවේ පැන නැගී ඇති කලහකාරී තත්වය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ජාතික විද්වත් ලේඛිකාවක් වන ආචාර්ය ලීසා මැකෙන්සි උපුටා දක්වමින් ඊට අදාළ දීර්ඝ පැහැදිළි කිරීමක් සහ ලීසා මැකෙන්සිගේ ප්‍රකාශනයක පරිවර්ථනයක් ඔහු විසින් අප වෙත එවා ඇත.
එම සැබැඳි ලිපිය පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...