ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සමඟ මැතිවරණය පැවැත්වීමට අදාල සියලුම ව්‍යවස්ථාපිත කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද දෙරණ වෙත අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මේ අතර මහ මැතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිශන් සභාවේ විශේෂ රැස්වීමක් හෙට (3) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී මැතිවරණ දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වනු ඇති බවයි මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...