ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් 1,46,679 ක් සමූල ඝාතනය කළ බවට දක්වමින් කොටි ක‍්‍රියාකාරී විජේ තනිගාසලම් නමැත්තා ඉදිරිපත් කළ පනත කැනඩාවේ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවේදී ඒකච්ඡන්දයෙන් සම්මත කර ඇත.

පනතට පක්‍ෂව මන්ත‍්‍රීවරු 59 ක් ඡන්දය භාවිත කර තිබේ.

2009 වසරේදී වන්නියේ සිට කැනඩාවට පැනගිය  තනිගාසලම් යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකි.

ඔන්ටාරියෝ පාර්ලිමේන්තුව මේ පනත සම්මත කිරීම ගැන කැනඩා කොටි ඩයස්පෝරාව සතුට පළකර ඇත.

2019 දී ඉදිරිපත් කළ මේ පනතට එරෙහිව කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විරෝධය දක්වා නොතිබුණි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More