ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවට ගුවනින් පැමිණෙන සියළු මගීන්ගේ සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලය සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් තිරණය කොට ඇත.
එම තීරණය 31/05/2020 දින සිට ක්‍රියාත්මක වේ. ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවේ නිරෝධායන ක්‍රියාවලිය ආරම්භයේදී සහ අවසානයේදී PCR පරීක්ෂණ සිදුකළ යුතු බවය.
ඊට අමතරව නිරෝධායන ක්‍රියාවලිය මෙහෙයවනු ලබන හමුදා සහ සෞඛ්‍ය සේවා සාමාජිකයින් නිරෝධායනයට ලක් වූවන් සේ සලකා ක්‍රියා කළ යුතු බවට ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් පෙන්වා දෙනු ලැබීය.
එම ඉල්ලීම් බොහා් පමා නොවී යම් පමණකට හෝ පමා වී ක්‍රියාත්මක කළා නම් නාවික හමුදා ඛේදවාචිකය බේරාගැනීමට තිබූ බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ නිගමනය වේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...