අභාවප්ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා දැරූ ප්‍රජ සවිබලගැන්මවීම් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධූරයේ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.
ජනාධිපතිවරයා ඉදිරියේ අද පෙරවරුවේ මෙම දිවුරුම් දිම සිදු කෙරුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...