දේශීය පුවත්

අභ්‍රාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවය පැවැත්වීමේදී ඉතා බරපතල ලෙස නිරෝධායන නීති උල්ලංගනය කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ අප්‍රසාදයට ලක් වී ඇත. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කරන්නේ එම අවමඟුලේදී නිරෝධායන නීති කැඩීම නිසා නව පොකුරක් ඇතිවුවහොත් සංවිධානයකින්ම නීති මඟින් කටයුතු කරන බවය.

ඒ අතර තොණ්ඩමන් මහතාගේ ප්‍රභලයෙකු විසින් දුරකථනයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට තර්ජනය කිරීමට ද ඔහු විසින් හෙලාදැක ඇත. මෙම අවමංගල උත්සවයකදී ඉතා පහත් ආකාරයට රටේ නීති කඩමින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මලමිණිය යොදාගත් බවට ද ඔහු චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More