අමාත්‍යරයෙකු වූ ආරුමුගන් තොණ්ඩමාන් මහතා තලංගම රෝහලේ දී මරණය සිදු වූ අවස්ථාවේ සිට නොවුඩ් හී අවසාන කටයුතු කරන අවස්ථාව දක්වා ඊට සහභාගී වූවන් හැසිරුණු ආකාරය පිළිබඳව සමාජයේ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.
මෙම අවමංගල්‍යයේ දී මීටරයක පරතරය, වැළැඳගෙන කණගාටුව ප්‍රකාශ කිරීම ආදි නිරෝධායන නීති ඍජුවම කඩ කරන අවස්ථා මාධ්‍ය මඟින් ජනතාවට දැක බලා ගැනීමට හැකිවිය.
අවසන් කටයුතු කරන මොහොතේ තොණ්ඩමාන් මහතාගේ දේහය ඔසවාගෙන විශාල පිරිසක් තෙරපෙමින් ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
මේ සම්බන්ධයෙන් ගන්න නීත්‍යානුකූල පියවර කුමක්දැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරමින් සිටි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...