එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා හිටපු ඇමැති සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කර ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම කමිටුවට පත්කර තිබේ. සුදත් චන්ද්‍රසේකර, මහින්ද හරදාස, අස්මී තාසිම් සහ ශමල් සෙනරත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. කමිටුවේ අධීක්ෂණ කටයුතු පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන විසින් සිදුකෙරේ.මහ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා කඩිනමින් සැලැස්මක් සකස් කර භාරදෙන මෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම කමිටුවට දැනුම් දී ඇත. මෙම කමිටුවට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...